Home / Batteries

Batteries

බැටරි බැහැපු වාහනයක් තවත් වාහනයකින් පණ ගන්වන ආකාරය

jumpstart a car

වාහනයක් භාවිතා කරන කෙනෙකුට ජිවිතේ එක පාරක් හරි අනිවාර්යයෙන්ම මුහුණ දෙන සිද්දියක් තමයි බැටරිය බැහැල තිබෙන විටෙක වාහනය ස්ටාර්ට් කරන්න සිද්ධ වෙන එක. මේක එතරම් අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසාම මේ ගැන වාහනයක් භාවිතා කරන ඕනෑම කෙනෙකු හොඳින් දැනගෙන සිටිය යුතුමයි. අද අපි කතා කරන්නේ වෙන වාහනයක තියෙන බැටරියක් උපයෝගී කරගෙන, …

Read More »

බැටරියක් ගලවන සහ නැවත සවි කරන නිවැරදි ආකාරය

removing a battery and installing a battery

මෝටර් රථ බැටරියක් යනු නැවත ආරෝපණය කළ හැකි, විශාල විදුලි ධාරිතාවයක් දරා ගෙන සිටින වාහනයක තිබෙන අත්‍යවශ්‍යම අංගයකි. විවිධ හේතුන් මත අපට මේ බැටරිය ගලවා ඉවත් කිරීමටත් නැවත සවි කිරීමටත් සිදු වේ. නමුත් එය සිදු කල යුතු නිශ්චිත ක්‍රමයක් තිබේ. එසේ නොකළහොත්, ස්පාර්ක් වීම, බැටරි පිපිරීම ආදී විවිධ භයානක තත්වයන් …

Read More »

බැටරි වතුර පරික්ෂාව සහ නැවත පිරවීම

ඔබ සතුව පවතින්නේ සීල් නොවන  සාමාන්‍ය  බැටරියක් නම් වරින්වර එහි බැටරි වතුර ප්‍රමාණය පරීක්ෂා කිරීම සහ අඩු නම් නිසි මට්ටමට නැවත පිරවීම හේතු දෙකක් නිසාවෙන් අනිවාර්යෙන් සිදු කළ යුතුය, ඉන් පළමුවැන්න නම්, ස්වාභාවිකවම බැටරි වතුර කාලයත් සමග වාෂ්ප වීම නිසා අඩු වීමයි. අනෙක නම්, බැටරිය ආරෝපණය වීමේදී සිදු වන රසායනික …

Read More »

සීල් බැටරි හෙවත් නඩත්තු අනවශ්‍ය බැටරි වල වාසි

මෝටර් රථයක බැටරිය කියන්නේ නැතුවම බැරි දෙයක්. වාහනේ ස්ටාර්ට් එකේ පටන් රේඩියෝ එක දාල සින්දුවක් අහන්න පවා බැටරිය ඕනේ වෙනවා. එත් අපට මේකේ වටිනාකම එච්චර තදින් දැනෙනවා අඩුයි. බැටරියේ වටිනාකම තේරෙන්න නම් බැටරි බැහැලාම යන්න ඕනේ. එතකොට තමයි බැටරියේ රඟේ තේරෙන්නේ. ඔය බැටරි කියුවම කාර් වල සාමාන්‍යයෙන් එන වෝල්ට් 12 …

Read More »

බැටරි නඩත්තුව නිසි ලෙස කිරීමට උපදෙස්

battery maintenance

කාර් බැටරිය කියන්නේ වාහනේක තියෙන නැතුවම බැරි අංගයක්. වාහනය පන ගන්වන්න, පිස්ටන ක්‍රියාවේදී අවශ්‍ය දහනය සිදු කිරීම මෙන්ම වාහනයේ විදුලි උපාංග ක්‍රියාකාරිත්වයට බැටරිය ලොකු දායකත්වයක් ලබා දෙනවා. බැටරිය බැහැපු වෙලාවට මැනුවල් වාහනයක් නම් තල්ලු දාල ස්ටාර්ට් කරන්න පුළුවන්. එත් ඔටෝමටික් එකක් නම්, එහෙමත් බෑ. එක්කෝ තවත් බැටරියක් ගේන්න ඕනේ, නැත්නම්, …

Read More »