Home / Exterior

Exterior

වාහනේ පිවිතුරු බව රැක ගන්න වටිනා ඔවදන් 6 ක්

වාහනේ ලස්සනට තියාගන්න අපි කොච්චර මහන්සි වෙනවද? සර්විස් ස්ටේෂන් වලට දහස් ගණන් සල්ලි දීල, හෝදලා නාවල කරලා ආදරෙන් වාහනේ රැක බලාගන්නේ එක ලස්සනට තියාගන්න ඕන නිසා. නමුත් අපි මහන්සි වෙලා කරන සමහර දේවල් බොහොම සරල ව සහ අඩුම වියදමකින් කරන්න පුළුවන් කියලත් ගොඩක් අය දන්නේ නැහැ. මේ කියන්න යන දේවල් …

Read More »

Facelift එකක් කියන්නේ කුමක් ද?

what is a facelift

වාහන ගැන කතා කරන කොට නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි මේ facelift එකක් කියල කියන්නේ. පත්තරේ ඇඩ් එකක් බැලුවත් සමහර ඒවායේ මේ facelift කතාව දාල තියෙනව. ඇත්තටම මේ facelift එකක් කියන්නේ වාහනයේ දැනට තිබෙන මොඩල් එකක එන්ජිමේ මහා ලොකු වෙනස්කමක් නොකර එහි බාහිර ස්වරූපය වෙනස් කිරීමයි. Facelift එකක් අවශ්‍ය වන්නේ …

Read More »

වාහනේ පාර්ක් කරන්නේ අව්වේ ද?

how to prevent car from sunlight

විවිධාකාරයේ හේතුන් මත අපට වාහනේ අව්ව වැස්ස නොබලා නවත්වලා දුවන්න වෙන අවස්ථා එමටයි. සමහරක් උදවියට දීර්ඝ කාලීනව වාහනේ අවුවේ නවත්වන්න වෙනවා. වැඩ කරන ආයතන වල ඉඩ පහසුකම් නැති වීම, පාර්ක් එකක් තිබුනට එකේ ගස්ලබු ගහක් තරම් දෙයක් වත් නොතිබීම වගේ දේවල් නිසා දවස තිස්සෙම වාහනේ අවුවේ කරවේවි තියන්න සිදුවෙනවා. අවුවක …

Read More »

අවපැහ හෙඩ් ලයිට් ලස්සන කරමු

හෙඩ් ලයිට්ස් කියන්නේ වාහනයක නැතුවම බැරි දෙයක්. රෑට යන්න විතරක් නෙමෙයි, දවාලකදී හරකෙක් වගේ  පාර හරහා දාන එකෙක්ට ලයිට් ගහන්න උනත් ඕන වෙන්නේ මේ හෙඩ් ලයිට් දෙක තමයි. බොඳ වෙච්ච හෙඩ් ලයිට් දෙකකින්, විශේෂයෙන්ම රෑට හෙන ගහල වහින වෙලාවකදී වාහෙනේ යන්න හරිම අමාරුයි. ඒ නිසා මේ හෙඩ් ලයිට් කොයිවෙලෙත් හොඳට තිබීම වැදගත් …

Read More »