Home / Mechanical Knowledge

Mechanical Knowledge

දැනගෙන සිටිය යුතු ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් 6ක්

ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ සමහර මරාල කඩා පාත් වෙන්නේ පිට පිට. ඒ වගේම තමයි සමහර ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් ලයිට් දැල්වෙන්නේත් කොහේ හරි හදිස්සි වැඩකට යන්න හදනකොටමයි. ඕවයින් සමහර  ඒවා නම් පොඩ්ඩකට අමතක කරලා දාන්න පුළුවන් උනත් හැම එකක්ම එහෙම බෑ. අනිවාර්යෙන්ම ඒකට යොමු වුනේ නැත්නම් ලොකු වියදමක්  යන නඩත්තුවක්, …

Read More »

ඉග්නිෂන් කොයිල් Ignition Coil

ignition coil - leading automobile magazine sri lanka

ඉංග්‍රීසි බසින් ignition Coil ලෙසත් හෙළ භාෂාවෙන් ජ්වලන දඟරය ලෙසත් හඳුන්වන මෙම උපකරණය ට්‍රාන්ස්ෆොමරයක්ට සමාන වූ ක්‍රියාකාරිත්වයක් ඇති සරල උපකරණයකි. මෙය වාහනයක ජ්වලන පද්ධතියේ වැදගත් කාර්යයක් ඉටු කරයි. සිලින්ඩර වලට සැපයෙන පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය සඳහා අවැසි පුළිඟුව නිපදවීමට නම් වෝල්ට් විසි තිස් දහසක විදුලියක් ස්පාර්ක් ප්ලග් මගින් නිපදවිය යුතුය. …

Read More »

එයාර් බෑග් SRS AIR BAGS

srs airbags - leading automobile magazine sri lanka

ඇසිපිය හෙළන තත්පරයක පංගුවකින් සිදු විය හැකි මහා අනතුරකින් මගීන්ගේත්, රියදුරාගේත් දිවි බේරා දෙන වටිනා ආරක්ෂක උපාංගයක් ලෙස එයාර් බෑග් හඳුනවාදිය හැකිය. අනතුරකදී වේගයෙන් ධාවනය වන රථයක් එකවර නැවතුනු විට එහි සිටින්නවුන් ඉදිරියට විසි වීම අනිවාර්යයෙන් සිදු වෙන දෙයකි. එවිට ඉදිරිපස තිබෙන වීදුරුවේ, ඩෑෂ්බෝර්ඩ් එකේ  හෝ සුක්කානමේ  වැනි දෙවල්හි ගැටී …

Read More »

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක කරනු ලබන තනි බෙල්ට් එකකි. එමගින් ඒසී එක, පවර් ස්ටියරින් එක, ඔල්ටනේටර්ය ඇතුළු බොහෝ උපකරණ සහ පොම්ප ආදිය එකවිට ක්‍රියාත්මක කරවයි.  මෙම සර්පන්ටයින් බෙල්ට් එක අක්‍රිය වුවහොත් එම සියලුම පද්ධති එකවර ඇනහිටීම මෙහි ඇති අවාසියකි. …

Read More »

එයාර් සස්පෙන්ෂන් Air Suspension

මෝටර් රථයක සස්පෙන්ෂන් පද්ධතියේ අත්‍යවශ්‍යම අංගයක් ලෙස ෂොක් ඇබ්සොර්බර් හඳුන්වාදිය හැකිය. බොහොමයක් මෝටර් රථ වල සෑම රෝදයකටම එක බැගින් ෂොක් ඇබ්සොර්බරයක් බැගින් තිබේ. ෂොක් ඇබ්සොර්බරයක් මඟින් ප්‍රධාන වශයෙන් මෝටර් රථයේ බෝඩියේ චලනය සීමා කිරීමක් සිදු කෙරේ. යන මාර්ගයේ ස්වභාවය අනුව බොඩිය උඩට පහලට, හෝ දෙපසට ආදී වශයෙන් සෙලවීමට ඇති හැකියාව …

Read More »

ස්පාර්ක් ප්ලග් Spark Plugs

පෙට්‍රල් එන්ජින් වල සිලින්ඩර තුල ඇති පෙට්‍රල්  වාතය මිශ්‍රණය  දහනය කිරීම සඳහා අවශ්‍ය වන විදුලි පුලිඟුව ඇති කරනු ලබන්නේ ස්පාර්ක් ප්ලග් එක මගිනි. ස්පාර්ක් ප්ලග් එකේ කෙලවර ඇති ඉලෙක්ට්‍රෝඩ දෙක  අතරින්  අහසේ විදුලි කොටන ආකාරයට විදුලියක්  ගමන් කරයි. වාතය හරහා හොඳින් විදුලිය ගමන් කිරීමට නම් එම විදුලිය  ඉතා ඉහළ වෝල්ටීයතාවයකින් …

Read More »

එන්ජින් මවුන්ට් Engine Mounts

එන්ජින් මවුන්ට් ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් එයින් වාහනේ හදවත බඳු එන්ජිමට සිදු කරන සේවාව අති විශාලයි. රබර් සහ වානේ වලින් සාදා ඇති මේවා මගින් එන්ජිමත්, ගියර් පද්ධතියත් වාහනයේ සැකිල්ලට  සවි කරනු ලබයි.  එමෙන්ම ඒවා මගින් එන්ජිමේ දෙදරීම අවම කරන අතර එම දෙදරීම මෝටර් රථයේ මගීන්ට හා සෙසු කොටස් වලට සම්ප්‍රේෂණය …

Read More »

පිස්ටන් වළලු Piston Rings

සිලින්ඩරයක් තුළදී ඉන්ධන වාතය මිශ්‍රණය දැවුණු පසු ඉතා අධික පීඩනයක් ඇති වේ. මෙම පීඩනය නිසා දැවුණු වාතය පිස්ටනය සහ සිලින්ඩරය අතරින් පිටතට කාන්දු වීමට පුළුවන. මෙම කාන්දු වීම වැළක්වීම සඳහා පිස්ටනය හා සිලින්ඩරය අතර දශමයක හෝ හිඩැසක් නැතිව පිස්ටනය සිලින්ඩරයට 100% ක්ම ගැලපෙන සේ සෑදිම ප්‍රයෝගික නොවේ. එසේනම් මේ හිඩැස …

Read More »

දඟර කඳ Crank Shaft

මිශ්‍ර ලෝහ වලින් තනා ඇති දඟර කඳ (ක්‍රෑන්ක් ශෆ්ට්) එක පිස්ටන් සහ සිලින්ඩර වලට පහලින් එන්ජින් බ්ලොක් එක තුල තිබේ. එහි කාර්යය වනුයේ පිස්ටන් වල තිරස් චලනය වඩා ප්‍රයෝජනවත් භ්‍රමණයක් බවට පත් කර එමගින් ජව රෝදය භ්‍රමණ කිරීමයි. ජව රෝදය හරහා මෙම භ්‍රමණය ගියර් පද්ධතියට සම්ප්‍රේෂණය වේ. ක්‍රෑන්ක් ශෆ්ට් එකේ …

Read More »

Cam Shaft කැමි දණ්ඩ

වාත්තු යකඩින් හෝ වානේවලින්  තනා ඇති කැමි දණ්ඩ (cam shaft) සිලින්ඩර වලින් උඩට වන්නට හෙඩ් එක තුල ඇත. ඒවා SOHC DOHC යන දෙවර්ගයකින් පවතී. සිලින්ඩර් වල ඇති වෑල්ව විවෘත කරනු ලබන්නේ මෙම කැමි දණ්ඩ එක මඟිනි. සිවු පහර එන්ජිමක සිලින්ඩරයක් ගතහොත්, එහි එක චක්‍රයක් සම්පූර්ණ වන විට ශූෂණ සහ පිටාර …

Read More »