Home / General Knowledge

General Knowledge

දැනගෙන සිටිය යුතු ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් 6ක්

ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ සමහර මරාල කඩා පාත් වෙන්නේ පිට පිට. ඒ වගේම තමයි සමහර ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් ලයිට් දැල්වෙන්නේත් කොහේ හරි හදිස්සි වැඩකට යන්න හදනකොටමයි. ඕවයින් සමහර  ඒවා නම් පොඩ්ඩකට අමතක කරලා දාන්න පුළුවන් උනත් හැම එකක්ම එහෙම බෑ. අනිවාර්යෙන්ම ඒකට යොමු වුනේ නැත්නම් ලොකු වියදමක්  යන නඩත්තුවක්, …

Read More »

වාහනය පොළොව සිඹින්න පහත් කිරීමේ වාසි අවාසි

මෝටර් රථවල බඳ පොළොවේ හැපෙන නොපෙන ගානට පාත් කරන්න සමහර අයිතිකාරයෝ හරි ආසයි. මේකෙන් ඇත්තටම පෙනුමට අමතරව ධාවනයට වෙනත් බලපෑමක් සිදු වේද යන්න ගොඩක් දෙනාට තිබෙන ප්‍රශ්නයක්. පෙනුම අමතක කරොත් මේක විසදන්න වෙන්නේ භෞතික විද්‍යාවට අනුව තමයි. සස්පෙන්ෂන් බින්දුවටම පහත කරලත් මදි උනාම තවත් අය බොඩියත් එහෙට මෙහෙම පාස්සල පහත් …

Read More »

අතිශය වැදගත් ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් 6ක්

ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ සමහර මරාල කඩා පාත් වෙන්නේ පිට පිට. ඒ වගේම තමයි සමහර ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් ලයිට් දැල්වෙන්නේත් කොහේ හරි හදිස්සි වැඩකට යන්න හදනකොටමයි. ඕවයින් සමහර  ඒවා නම් පොඩ්ඩකට අමතක කරලා දාන්න පුළුවන් උනත් හැම එකක්ම එහෙම බෑ. අනිවාර්යෙන්ම ඒකට යොමු වුනේ නැත්නම් ලොකු වියදමක්  යන නඩත්තුවක්, …

Read More »

රේඩියෙටර් සිසිලනකාරකය ගෙදරදීම මාරු කරමු.

how to change radiator coolant

වාහනයක එන්ජිම ඕනවට වඩා රත් වෙන්න නොදී හරි උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න දායක වන ප්‍රධානම උපාංගය තමයි රේඩියෙටරය කියන්නේ. මේකේ තියෙන සිසිලනකාරකය එහෙමත් නැත්නම්, කූලන්ට් එක එන්ජිම හරහා ගිහින් ඒ තාපය ලබාගෙන නැවත රේඩියෙටරය තුලදී පිටතට මුදා හරිනවා. කාලයත් එක්ක රේඩියෙටරය තුල විවිධ අපද්‍රව්‍ය එක්රැස් වෙන්න පුළුවන්. මෙහෙම උනාම සිසිලනකාරකයේ ක්‍රියාකාරිත්වය …

Read More »

යතුර කැරකෙන්නේ නැත්තේ ඇයි?

සමහරක් වෙලාවට යතුර මුළු ඇගේම වීරිය අරන් කැරකුවත් කැරකෙන්නේ නෑ. හරියට නිකන් හෙන ගැහුවා වගේ එහෙම්මම තිබෙනවා. සමහර වෙලාවට බයයි යතුර කැඩිලා අතට එයි කියල. ඒ තරම් තදයි. අපි හැමෝටම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිදු නොවුනට මන් වගේ තව ගොඩක් අය ඉන්න පුළුවන් මෙහෙම වෙලා තියෙන. ඔන්න ඔය නිසයි අද …

Read More »

වාහනේ පාර්ක් කරන්නේ අව්වේ ද?

how to prevent car from sunlight

විවිධාකාරයේ හේතුන් මත අපට වාහනේ අව්ව වැස්ස නොබලා නවත්වලා දුවන්න වෙන අවස්ථා එමටයි. සමහරක් උදවියට දීර්ඝ කාලීනව වාහනේ අවුවේ නවත්වන්න වෙනවා. වැඩ කරන ආයතන වල ඉඩ පහසුකම් නැති වීම, පාර්ක් එකක් තිබුනට එකේ ගස්ලබු ගහක් තරම් දෙයක් වත් නොතිබීම වගේ දේවල් නිසා දවස තිස්සෙම වාහනේ අවුවේ කරවේවි තියන්න සිදුවෙනවා. අවුවක …

Read More »

සීල් බැටරි හෙවත් නඩත්තු අනවශ්‍ය බැටරි වල වාසි

මෝටර් රථයක බැටරිය කියන්නේ නැතුවම බැරි දෙයක්. වාහනේ ස්ටාර්ට් එකේ පටන් රේඩියෝ එක දාල සින්දුවක් අහන්න පවා බැටරිය ඕනේ වෙනවා. එත් අපට මේකේ වටිනාකම එච්චර තදින් දැනෙනවා අඩුයි. බැටරියේ වටිනාකම තේරෙන්න නම් බැටරි බැහැලාම යන්න ඕනේ. එතකොට තමයි බැටරියේ රඟේ තේරෙන්නේ. ඔය බැටරි කියුවම කාර් වල සාමාන්‍යයෙන් එන වෝල්ට් 12 …

Read More »

බොහෝදෙනා පටලවා ගන්න ඔක්ටේන් අංකය

මොකක් ද මේ ඔක්ටේන් අංකය? සමහරු තම තමන්ගේ වාහනවලට හයි ඔක්ටේන් පෙට්‍රල් ගහනවා කියන්නේ හරි උජාරුවට. හයි ඔක්ටේන් පෙට්‍රල් සාමාන්‍ය ඒවාට වඩා ගණන්. ගොඩක් අයගේ දුර්මතයක් තිබෙනවා හයි ඔක්ටේන් පෙට්‍රල් ගැහුවම වාහනේ හොඳට තෙල් වැඩ කරනවා සහ ලොකු බලයක් එනව කියල. ඒක ඇත්තටම වැරදි මතයක් කියල මේක කියවනකොට ඔයාටම තේරේවි.  …

Read More »

ඉස්සරහා වීදුරුවේ කල් පැවැත්ම වැඩි කර ගනිමු.

වින්ඩ්ස්ක්‍රීන් එක කියන්නේ වාහනයේ තියෙන වටිනාම කොටසක්. සෑහෙන්න ගණනුත් වෙනවා මේක. රෙපෙයාර් කරන්න ගියොත් මුල් කොලිටියටම ගන්නත් අමරුයි. අනෙක බාල වින්ඩ්ස්ක්‍රීන් හැම තැනම වැහි වහල. ඒක නිසා තියෙන එකම ආරක්ෂා කරගන්න එක තරම් තවත් හොඳ දෙයක් නැහැ. අද මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ මේ වින්ඩ්ස්ක්‍රීන් එක කොහොමද හරියට …

Read More »

මැනුවල් පදින අය මෙහෙම කරන්න හිතන්නවත් එපා

මේක අදාල වෙන්නේ මැනුවල් වාහනයක් පදින අයට පමණයි. මැනුවල් වාහනයක ගියර් මාරු කරලා අපිට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කම ලොකු වාසියක්. ඒ වාසිය නිසාම සමහර අය ඔටෝමැටික් ඒවාට එච්චර කැමැත්තකුත් නැහැ. ගියර් දැමිල්ල කාටත් කරන්න පුළුවන් උනත් ඒක හරි පරිස්සමට කරන්න ඕන දෙයක්. අපි නොදන්න සමහර වැරදි නිසා අපි …

Read More »