Home / Reviews

Reviews

BMW i3s රථයේ විශේෂ ලක්ෂණ Auto Expo 2018 හිදී හෙළි වේ

මෑතකදී ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වුණු Auto Expo 2018 මෝටර් රථ ප්‍රදර්ශනයේ ආකර්ෂණීයම අංගයක් වූයේ එහි වූ විදුලි මෝටර් රථ පෙළයි. ඒ අතරින් BMW i3s රථයට හිමි උනේ ප්‍රධානතම තැනක්. BMW i3s කියන්නේ BMW i3 කියන හැච්බක් වර්ගයේ විදුලි මෝටර් රථයේම අලුතින් හදාපු, අධි බල වර්ගයේ එකක්. පැරණි, BMW i3 …

Read More »

ඩොක්ටර් සනී Nissan B13 Review

නිසාන් සනී  යනු  ඔබට හුරුපුරුදු නමක් වනු නිසැකයි. දශක ගණනාවක  සිට ලොව පුරා  ජනතාවගේ ආදරය දිනාගත් මේ මෝටර් රථ පෙලේ එක සුවිශේෂී නාමයක් ගැන කතා කිරීමටයි අද මේ ලිපිය දිගහැරෙන්නේ.  එනම B13 ලෙසින් බෞතිස්ම ලබා තවත් විවිධ අනු නාම යටතේ නිෂ්පාදනය වන නිසාන් සනී මෝටර් රථය ගැනයි. B13 නම ඔබට නුපුරුදු …

Read More »

Maruti 800 Review- සිංහලෙන්

ඉස්සර කාලේ විතරක් නෙමෙයි අද ඊයෙක මෙන්ම හෙට අනිද්දටත් ලයිෂන් ගන්න ඉන්න ලංකාවේ ගොඩක් අය ඩ්‍රයිවින් කරන්න අත්පොත් තබන්නේ මෙන්න මේ කාර් එකෙන් තමයි. මටත් ලයිෂන් ගන්න දවසේ ට්‍රයල් පෙන්නන්න හම්බුනේ මේ කාර් එකක් තමයි. අපිට මරුටිය මතක් වෙන්නේ ලයිෂන් ගන්න යන දවස් වලට විතරක් නෙමෙයි. ලක්ෂ ගානක් දීල ටිකක් …

Read More »

Pagani Huayra Roadster 2018 Review සිංහලෙන්

https://www.topspeed.com/cars/pagani/2018-pagani-huayra-roadster-ar104468.html ලංකාව බෞද්ධ රටක් උනාට මොකද හරි හරියට දෙවියෝ ඇදහීම සිදු කෙරෙනවා. සියවස් ගණනාවකට පෙර කාලිඟ මාග එළාර ආක්‍රමණ හමුවේ මේ රටට විවිධ හින්දු දේව ඇදහීම බලපෑ බව සිතන්න හැකියි . දැන් එය අපේ ජන සංස්කෘතියේම අංගයක් බවට පත් වී ලෙඩ රෝග  අපල උපද්‍රව හැම දෙයකදීම දෙවියන් යදිනු දක්නට ලැබේ. …

Read More »

Lamborghini Veneno Roadster – Full Review in Sinhala

ලෝක ප්‍රකට ඉතාලියානු වාහන නිෂ්පාදක ලැම්බෝගිනි සමාගමේ අඩ සියවසක මතකය සමරනු වස් බිහිකළ සුපිරි මෝටර් රථය නම් වූයේ  වූයේ ලැම්බෝගිනි වෙනෙනෝ ලෙසිනි. ලැම්බෝගිනි මෝටර් රථ නිතරගයෙන්ම සුපිරි    වුවත් මෙය එම කිසිදු ලැම්බෝගිනි රථයකට දෙවැනි නොවේ. එය සුවිශේෂී රථයකි. මෙය ප්‍රථමයෙන්ම මහජනයාගේ ප්‍රදර්ශනයට විවෘත වූයේ කවදත් වගේ ජිනීවා නුවරදීය. ඒ 2013 …

Read More »