Breaking News
Home / Electric System

Electric System

දැනගෙන සිටිය යුතු ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් 6ක්

ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ සමහර මරාල කඩා පාත් වෙන්නේ පිට පිට. ඒ වගේම තමයි සමහර ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් ලයිට් දැල්වෙන්නේත් කොහේ හරි හදිස්සි වැඩකට යන්න හදනකොටමයි. ඕවයින් සමහර  ඒවා නම් පොඩ්ඩකට අමතක කරලා දාන්න පුළුවන් උනත් හැම එකක්ම එහෙම බෑ. අනිවාර්යෙන්ම ඒකට යොමු වුනේ නැත්නම් ලොකු වියදමක්  යන නඩත්තුවක්, …

Read More »

ඔල්ටර්නේටරයේ දෝෂ ලක්ෂණ

alternator problems - leading automobile magazine sri lanka

ඩෑෂ්බෝර්ඩ් එකේ දැක්වෙන සරල සංඥාවකින්, ඩිම් වුනු හෙඩ් ලයිට් එකකින් හෝ පන ගැන්වීමට අපහසු අවස්ථාවකින් හෝ යන ඉතාම සරල විදියකට ඔල්ටර්නේටරයේ ලෙඩක් ඔබ හමුවට ඒමට හැකිය. එමෙන්ම බොනට් එක ඇතුලෙන් එන ටක ටක සද්දයකින්, රබර් පිච්චෙන ගඳකින් වුව ද මෙය දැක්විය හැකිය. සරල කොටස් කිහිපයකින් යුක්ත අංගයක් වුවද ඔල්ටනේටරය විසින් …

Read More »

ECU ගැන දැන ගනිමු

මිට අවුරුදු සිය ගණනකට කලින් හෙන්රි ෆෝර්ඩ් විසින් සොයා ගන්නා ලද සරල  එන්ජිම නොවේ වත්මන් මෝටර් රථ වල භාවිතා වනුයේ. අවුරුදු ගණනාවක සිට කෙරුණු දහස් සංඛ්‍යාත පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙසට එදා ඒ එන්ජිම අද වඩාත් සංකීර්ණ කාර්යක්ෂම වී ඇත.  මේ සංකීර්ණත්වය පාලනය කිරීම යාන්ත්‍රික කෑලි ගොඩකට තනිව සිදු කිරීම සිතන්නටත් …

Read More »