Breaking News
Home / Interesting

Interesting

මඩවල උපාලි තෙරුන්ගෙන් ලොව මවිත කළ විදුලි මෝටර් රථයක්

මේ  රත්තරන් භූමියෙන් ඉපදෙන ලක්වාසීන් කියන්නේ බොහොම දක්ෂ මනුස්ස කොට්ටාසයක්. මේ පොළොවේ පය ගහලා හිටපු අය අද ලෝකේ ලොකුම තැන්වල වැජඹේනවා. ඒ මොළ නැතුව ලෝකේ සමහර දේවල් කරන්නත් බැරි වෙලා තිබෙනවා. ඒත් ඒ මිනිස්සු ගැන කියවෙන්නේ හරිම අඩුවෙන්. මඩවල උපාලි හාමුදුරුවො කියන්නෙත් එවැනි මහා බුද්ධිමතෙක්.  මුළු ලෝකයටම පුදුම හිතෙන අපූර්ව …

Read More »

ලීටරයට කිලෝ මීටර් 40ක් යන ෂෙල් සිටි කාර්

ඇමෙරිකාවේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෂෙල් සමාගම ගෝර්ඩන් මරේ නම් සුප්‍රකට මෝටර් රථ නිර්මාණකරුවා සමග එක්ව, සිටි කාර් ලෙස හඳුන්වන කුඩා ප්‍රමාණයේ හුරුබුහුටි මෝටර් රථයක් නිපදවා ඇත. අඩු ඉන්ධන ප්‍රමාණයකින් ඉතා වැඩි දුරක් ගමන් කිරීමට හැකි මෙම මෝටර් රථයේ විශේෂත්වයේ වනුයේ එය සම්පූර්ණයෙන් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන එන්ජිමක් වීමය. …

Read More »

ගෑස් ටර්බයින් වාහන

වාහන ලෝකයේ නිෂ්පාදකයින් විවිධාකාරයේ පරීක්ෂණ වල යෙදී සිටී. විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉතා ඉහළ දියුණුවක් ලබා ඇති කිව හැකි වුවද, ගෑස් ටර්බයින් බලය මෝටර් රථ වලට  යොදා ගැනීම සම්බන්ධව තවමත් මහා ලොකු දැනුමක් ලබා ඇතැයි කිව නොහැක. ගෑස් ටර්බයින එන්ජින් වල සාමාන්‍ය වාහන සඳහා යොදා ගන්න පිස්ටන් එන්ජින් වලට සාපේක්ෂව …

Read More »

අරුම පුදුම ගයිරෝ බස්

එන්ජිමක් හෝ බැටරියක් හෝ උඩින් දිවෙන විදුලි කම්බි නැති එහෙත් විදුලියෙන් ක්‍රියාත්මක වන අමුතුම ආකාරයක බස් රථ වර්ගයක් මිට වසර ගණනාවකට පෙර ස්විට්සර්ලන්තයේ භාවිතා විය. එය ඉතා පුදුමසහගත බස් රථ වර්ගයක් විය. මෙවා තුල විදුලිය ගබඩා කර තබනු ලැබුවේ එක දිගටම කරකැවෙමින පවතින ජව රෝදයක් ආධාරයෙනි. ජව රෝදයක් යනු  චාලක …

Read More »