Breaking News
Home / Lights

Lights

Xenon HID සෙනොන් ලයිට්

අඳුරු රාත්‍රියක මූසල ගුප්ත බව මකා දමා පැහැදිලි දසුනකට මඟ කියන්න නම් ඊටම ඔබින ලාම්පුවක් රියෙහි තිබිය යුතුය. විවිධ වර්ගයේ ලාම්පු සියවස් ගණන් පුරා ගණදඳුරු මැකුවත්, සෙනොන්(xenon) ලාම්පුව ඇවිත් වැඩි කලක් නැත. High-Intensity Discharge Headlamps (HIDs) ලෙස ව්‍යවහාරයේ ඇති සෙනොන් ලාම්පු ඉතා කාර්යක්ෂම වර්ගයක් ලෙස දැක්වේ. මේවා 1991 දී BMW …

Read More »

හැලජන් බල්බ ගැන දැනගනිමු

ලොව වැඩිපුරම භාවිතා වන හෙඩ් ලයිට් වර්ගය වනුයේ හැලජන් ලාම්පුය.  සරල නිසාත්, වියදම අඩු වීම නිසාත් හැලජන් ලාම්පු මෙසේ ජනප්‍රියත්වයට පත්ව ඇත. හොඳ වර්ගයේ හැලජන් බල්බයකට පැය දහසක පමණ ආයු කාලයක් තිබේ. එමෙන්ම පිළිස්සුනු ඒවා මාරු කිරීමේදී රුපියල් දහසකට වඩා වැය වන්නේ ද නැත. නමුත් කාර්යක්ෂමතාවය අතින් ගත්තොත් අද කාලේ …

Read More »

අතිශය වැදගත් ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් 6ක්

ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ සමහර මරාල කඩා පාත් වෙන්නේ පිට පිට. ඒ වගේම තමයි සමහර ඩෑෂ්බෝර්ඩ් ඉන්ඩිකේටර් ලයිට් දැල්වෙන්නේත් කොහේ හරි හදිස්සි වැඩකට යන්න හදනකොටමයි. ඕවයින් සමහර  ඒවා නම් පොඩ්ඩකට අමතක කරලා දාන්න පුළුවන් උනත් හැම එකක්ම එහෙම බෑ. අනිවාර්යෙන්ම ඒකට යොමු වුනේ නැත්නම් ලොකු වියදමක්  යන නඩත්තුවක්, …

Read More »

අවපැහ හෙඩ් ලයිට් ලස්සන කරමු

හෙඩ් ලයිට්ස් කියන්නේ වාහනයක නැතුවම බැරි දෙයක්. රෑට යන්න විතරක් නෙමෙයි, දවාලකදී හරකෙක් වගේ  පාර හරහා දාන එකෙක්ට ලයිට් ගහන්න උනත් ඕන වෙන්නේ මේ හෙඩ් ලයිට් දෙක තමයි. බොඳ වෙච්ච හෙඩ් ලයිට් දෙකකින්, විශේෂයෙන්ම රෑට හෙන ගහල වහින වෙලාවකදී වාහෙනේ යන්න හරිම අමාරුයි. ඒ නිසා මේ හෙඩ් ලයිට් කොයිවෙලෙත් හොඳට තිබීම වැදගත් …

Read More »