Breaking News
Home / Mechanical Knowledge (page 3)

Mechanical Knowledge

සිලින්ඩර් හෙඩ් ගැස්කට්

සිලින්ඩර් හෙඩ් එකත් බ්ලොක් එකත් එකට සවි වීමේදී ඒවා අතර කිසිදු හිඩැසක් නොතිබිය යුතුය. නැතහොත් ඒවා අතරින් වාතය හා ජලය කාන්දු විය හැකිය. නමුත් එසේ කිසිදු හිඩැසක් නැති වන සේ ඒවා ලෝහයෙන් සැදීම කිසිසේත්ම කල නොහැක්කකි. එබැවින් ඒවා එකට සවි කිරීමේදී ඒවා අතරට ගැස්කට් නමින් හඳුන්වන මුද්‍රාවක් තබනු ලැබේ. මෙම ගැස්කට් …

Read More »

සිලින්ඩර් හෙඩ් එක

එන්ජින් බ්ලොක් එක මත පිහිටා ඇති මෙම කොටස සිලින්හර් හෙඩ් එක ලෙස හඳුන්වයි. සිලින්ඩරය තුලට පැමිණෙන පෙට්‍රල් වාතය මිශ්‍රනය සිලින්ඩරය තුලදී පිස්ටනය මඟින් සම්පීඩනය වේ, මෙහිදී සිලින්ඩර් වල මුදුන වසනු ලබන්නේ මෙම හෙඩ් එකෙනි. එනම් හෙඩ් එක නොමැති නම්, පිස්ටන් මඟින් වාතය සම්පීඩනය කල නොහැක. සිලින්ඩර් හෙඩ් එක එක්‌ කොටසක් …

Read More »

සිලින්ඩර් බ්ලොක් එක

මෙම සිලින්ඩර් බ්ලොක් එකම එන්ජින් බ්ලොක් එක ලෙසද හඳුන්වයි. එන්ජිමේ හදවත සිලින්ඩර ලෙස ගතහොත් එහි සැකිල්ල වනුයේ සිලින්ඩර් බ්ලොක් එකයි. එන්ජිමක පිස්ටන ඉහල පහල යනුයේ මෙම සිලින්ඩරය තුලය. සිලින්ඩර පිහිටා ඇත්තේ එන්ජින් බ්ලොක් එකේය. සිලින්ඩර වලට අමතරව තවත් බොහෝ කොටස් මෙම බ්ලොක් එකට සවි වේ. ඒවායින් කිහිපයක් නම්, සිලින්ඩර් හිස, …

Read More »

Four Stroke එන්ජිමක ක්‍රියාකාරිත්වය සරලව

වර්තමානයේ දැකිය හැකි බොහොමයක් මෝටර් රථ වල ඇත්තේ මේ පහර හතරක ක්‍රියාකාරිත්වයක් සහිත සිවු පහර එන්ජිමකි. නමුත් ඇතැම් පැරණි ත්‍රී රෝද රථ සහ යමහා මේට් වැනි යතුරු පැදි වල ඇත්තේ දෙපහර එන්ජිමකි. සිවු පහර එන්ජිමක ක්‍රියාකාරිත්වය දැන සිටීම අත්‍යාවශ්‍ය බැවින් අද ඒ පිළිබඳව තොරතුරු ඉතා සරලව ඔබ වෙත  ගෙන ඒමට …

Read More »

එන්ජිම නිතර නිතර රත් වීමට හේතු

එන්ජිමක් නිතරම රත් වෙනවා කියන්නේ  කොහොමටවත් හොඳ දෙයක් නෙමෙයි. මේ රත්විල්ල ගණන් නොගෙන හිටියොත් කෙලවර වෙන්නේ ලක්ෂ ගාණක සල්ලි වලට කෙලවල. ඒ නිසාම තමයි මීටර් බෝර්ඩ් එකේ වෙනම උෂ්නත්වමාපකයක් සවි කරලා තියෙන්නේ. ඇයි එන්ජිමට කෙලවෙනවා කියුවේ? මොකද, මේ හීට් වීම කාලයත් එක්ක දිගින් දිගටම සිද්ද උනොත් හෙඩ් ගෑස්කට් ඉතා ඉක්මනින් …

Read More »

Direct Injection ගැන දැන ගනිමු

direct injection

Direct Injection කියන දේ අහල තිබුනට ඇත්තටම මොකක්ද කියල දන්නේ නෑ කියල අපේ පාඨකයින් රැසක් අපට කියල තිබුනා. ඒ නිසා අද අපි කියන්න සුදානම් වුනේ මේ Direct Injection තාක්ෂණය සම්බන්ධව. ඇත්තටම Direct Injection කියන්නේ ඉන්ධන සිලින්ඩරය තුලට මුදා හැරීමේ තාක්ෂණයක්. මේ තාක්ෂනය මඟින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක්, ඉහල බලයක් සහ අඩු වායු දුෂණයක් …

Read More »