Breaking News
Home / General Knowledge (page 2)

General Knowledge

එන්ජින් ඔයිල් සහ ෆිලටරය ගෙදරදීම මාරු කරමු

එන්ජිම ලෙඩ නොදී සුමටව ධාවනය කරවීමට නම් එන්ජින් ඔයිල් සහ ෆිල්ටරය නිසි කලට මාරු කර යුතුය. වාහනය පදින්න පදින්න එන්ජිම ඇතුලේ එහෙ මෙහෙ යන තෙල් කාලයත් එක්ක ජරා වෙනවා. පිස්ටන් උඩ පහල යනකොට හැදෙන කාබන් සහ අංශු ප්‍රමාණයේ ලෝහ කොටස් ඔක්කොම එකට කලවම් වෙලා මේ එන්ජින් ඔයිල් ජරා වෙන්න පුළුවන්. …

Read More »

එදිනෙදා වාහන නඩත්තුවට උපදෙස් කිහිපයක්

වාහනයක් හැමදාම පදිනවා වගේම පුළු පුළුවන් විදියට එකේ නඩත්තුවත් කරන්න ඕනේ. නැත්තම් බලාපොරොත්තු නොවුණු වෙලාවක කලින් කරපු පවක් පලිසන් දෙන්න වගේ අත්‍යාවශ්‍යම මොහොතක වාහනය හොලවන්නවත් බැරි වෙන වෙලාවක් උදාවේවි. කලින් සූදානම කෝකටත් හොඳ නිසා වාහනයේ නඩත්තුව හරියට කරලා ලෙඩක් නෑමයි කියල දැනන් ඉන්න එක, අවේලාවේ එන බලාපොරොත්තු නොවුණු ලෙඩකින් බේරෙන්න …

Read More »