Breaking News
Home / Troubleshooting Problems

Troubleshooting Problems

ගංවතුරට අහු වෙලා එන්ජිමට වතුර ගියොත්?

වාහනයකට ඇති වටිනාම දෙයක් වනුයේ එහි හදවත බඳු එන්ජිමයි. එන්ජිම නතර උනොත් මුළු වාහනයම එන හිටි.මෙසේ එන්ජිම නතර විය හැකි ප්‍රධානතම ක්‍රමයක් වනුයේ එන්ජිමට වතුර යාමයි. ප්‍රධාන වශයෙන් ගංවතුරට හසු වීමෙන් ද, හානි වූ එයාර් ක්ලින්ර් හා හෝස් වලින්  එන්ජිමට වතුර ඇද ගැනීමෙන් ද, දෝෂ සහිත ඉන්ජෙක්ටර් චේම්බර් සහ පලුදු …

Read More »

වාහනවල දෙදරීමට හේතු

car vibrations -automobile magazine sri lanka

මෝටර් රථ විවිධ හේතුන් නිසා දෙදරීමට ලක්වේ. මෙම දෙදරීම නිසා  ගමන්කරන මගීන් දැඩි ලෙස අපහසුතාවට ලක් වෙන අතර වාහනයේ කොටස් වලටත් යම් තාක් දුරකට හානි සිදුවේ. දෙදරීමට හේතු ගණනාවකි. එමෙන්ම එය බහුලව හමුවන දෝෂ තත්වයකි. ඇතැම් හේතු පහසුවෙන්ම හඳුනාගත හැකි අතර තවත් ඒවාට කාර්මිකයෙකු ගේ සහය ලබා ගැනීමට සිදු වේ. …

Read More »

වාහන වලින් එන සද්ද බද්ද

වාහනයක් කියන්නේ එහාට මෙහාට අරන් යන්න පුළුවන් යන්ත්‍රයක්. ඒ වගේම යකඩ ගොඩක්. මේකේ කොහේ හරි ප්‍රශ්නයක් ඇති උනොත් වාහනේ එක දරාගෙන නිකන් ඉන්නේ නෑ. කෑගහල මේකයි කියල කියන්න බැරි උනාට, යම් අදහසක් ගන්න පුළුවන් අවේණික සද්දයක් ඒ දෝෂය නිසා මතු වෙන්න පුළුවන්. මේ සමහර දෝෂ පහසුවෙන්ම කාර්මික දැනුමක් නැති අයෙකුට …

Read More »

පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?

පෙට්‍රල් එන්ජිමකට ඩීසල් දැම්මොත්? හදිසියට හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. ඩීසල් පෙට්‍රල් මාරු කර ගැසීම මෙවැනි අත්වැරදීමකි. පෙට්‍රල් වලට ඩීසල් ගැසීම, ඩීසල් වලට පෙට්‍රල් ගැසීම තරම් හානිකර නොමැත.  පෙට්‍රල්, ඩීසල් වලට වඩා ඉක්මනින් දහනය වන, ඉතා වාෂ්පශීලි ද්‍රවයකි. එය සිලින්ඩර තුලදී ස්පාර්ක් එකක් මගින් දහනය කරනු ලැබේ. …

Read More »

ඔල්ටර්නේටරයේ දෝෂ ලක්ෂණ

alternator problems - leading automobile magazine sri lanka

ඩෑෂ්බෝර්ඩ් එකේ දැක්වෙන සරල සංඥාවකින්, ඩිම් වුනු හෙඩ් ලයිට් එකකින් හෝ පන ගැන්වීමට අපහසු අවස්ථාවකින් හෝ යන ඉතාම සරල විදියකට ඔල්ටර්නේටරයේ ලෙඩක් ඔබ හමුවට ඒමට හැකිය. එමෙන්ම බොනට් එක ඇතුලෙන් එන ටක ටක සද්දයකින්, රබර් පිච්චෙන ගඳකින් වුව ද මෙය දැක්විය හැකිය. සරල කොටස් කිහිපයකින් යුක්ත අංගයක් වුවද ඔල්ටනේටරය විසින් …

Read More »

ස්පාර්ක් ප්ලග්වල දෝෂ ලක්ෂණ

spark plug troubleshooting - leading automobile magazine sri lanka

දශක ගණනාවක සිට ස්පාර්ක් ප්ලග් මඟින්  අභ්‍යන්තර දහන එන්ජිම වල විශාල කාර්යයක් ඉටු කරයි. පෙට්‍රල් වාතය මිශ්‍රණය සිලින්ඩර තුලදී දහනය කිරීම සඳහා අවශ්‍ය පුලිඟුව ලබා දීම ස්පාර්ක් ප්ලග් මගින් සිදු කරයි. සෑම වාහනයකටම ඕනෑම ස්පාර්ක් ප්ලග් එකක් භාවිතා කල නොහැකිය. විවිධ ද්‍රව්‍ය වලින් තනන ලද, ඊටම ආවේණික වූ පරතරයක් සහිත …

Read More »

ඩිස්ට්‍රිබියුටරයේ දෝෂ ලක්ෂණ

වාහනයක ජ්වලන පද්ධතියේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස ඩිස්ට්‍රිබියුටරය හඳුන්වා දිය හැකිය.  ඉග්නිෂන් කොයිල් එකෙන් එන අධි වෝල්ටීයතා විදුලිය එක් එක් ස්පාර්ක් ප්ලග් එකට බෙදා දෙනුයේ ඩිස්ට්‍රිබියුටරය මගිනි. එක එක ස්පාර්ක් ප්ලග් එක දැල්වෙනුයේ නිශ්චිත රටාවකට බැවින්, ඒ රටාවට අනුව ඩිස්ට්‍රිබියුටරයේ රෝටරය පිළිවෙලින් ස්පාර්ක් ප්ලග් වලට විදුලිය ලබා දේ. ඩිස්ට්‍රිබියුටරයේ යම් කිසි …

Read More »