Breaking News
Home / Uncategorized

Uncategorized

වාහන කැටලොග් Ad Brochures Cataloges

free download car cataloges

මේ තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය වෙච්ච ගොඩක් වාහනවල කැටලොග් (Ad Brochures). ඔබ සොයන කැටලොග් එක නැත්නම්, කරුණාකර පහතින් කොමෙන්ට් කරන්න. එය හැකි ඉක්මනින් සොයා මෙහි පළ කිරීමට අපි කටයුතු කරන්නෙමු. Toyota Allion 2004 NZT240,ZZT240 01 Allion 2008 NZT260,ZRT260 01 Aqua 2013 NHP10 Belta 2011 KSP92,SCP92 01 Camry 2012 AVV50 Carina 2000 …

Read More »

රේඩියේටරය

රේඩියේටරය යනු ජල සිසිලන පද්ධතියක් සහිත වාහනවල පමණක් ඇති, එහි අත්‍යාවශ්‍යම අංගයකි. එමගින් කෙරෙනුයේ, එන්ජිම තුල සංසරණය වී අධික උෂ්නත්වයකට පත් වී ඇති ජලය ඉහල වර්ගඵලයක පතුරුවා හැර ඒ හරහා වාතය සංසරණය වීමට ඉඩදී එම ජලය සිසිල් කිරීමයි. රේඩියේටරය ඉහල සහ පහල ඇති ටැංකි දෙකකින්ද, ඒ අතර ඇති කෝරයකින් ද …

Read More »

Nissan B13 – ඩොක්ටර් සනී – මිලදී ගැනීමට පෙර දැනගන්න

නිසාන් සනී  යනු  ඔබට හුරුපුරුදු නමක් වනු නිසැකයි. දශක ගණනාවක  සිට ලොව පුරා  ජනතාවගේ ආදරය දිනාගත් මේ මෝටර් රථ පෙලේ එක සුවිශේෂී නාමයක් ගැන කතා කිරීමටයි අද මේ ලිපිය දිගහැරෙන්නේ.  එනම B13 ලෙසින් බෞතිස්ම ලබා තවත් විවිධ අනු නාම යටතේ නිෂ්පාදනය වන නිසාන් සනී මෝටර් රථය ගැනයි. B13 නම ඔබට නුපුරුදු …

Read More »