ඉංග්රීසි බසින් ignition Coil ලෙසත් හෙළ භාෂාවෙන් ජ්වලන දඟරය ලෙසත් හඳුන්වන මෙම උපකරණය ට්රාන්ස්ෆොමරයක්ට සමාන වූ ක්රියාකාරිත්වයක් ඇති සරල උපකරණයකි. මෙය වාහනයක ජ්වලන පද්ධතියේ වැදගත් කාර්යයක් ඉටු කරයි. සිලින්ඩර වලට සැපයෙන පෙට්රල් වාත මිශ්රණය දහනය සඳහා අවැසි පුළිඟුව නිපදවීමට නම් වෝල්ට් විසි තිස් දහසක විදුලියක් ස්පාර්ක් ප්ලග් මගින් නිපදවිය යුතුය. …
Read More »